Upcoming Events 2017

වස් පිංකම් මාලාව - බෝධි පූජා පිංකම සහ විශේෂ ධර්ම දේශනය  

කැන්බරා බෞද්ධ විහාරස්ථානයේ වස් පිංකම් මාලාව - බෝධි පූජා පිංකම සහ විශේෂ ධර්ම දේශන - සෙනසුරාදා සවස 6:30 ට ආරම්භවේ.

මෙම මහඟු පින්කමට සහභාගි වනමෙන් කරුනාවෙන් ඉල්ලා සිටිමු.

 

පින්වත් ඔබ සැමට ආරාධනා......

 

DHAMMA SERMONS ON WEDNESDAYS

The regular Dhamma discussions will be held on every Wednesdays at 7pm at the Sri Lanka Buddhist Vihara in Kambah.
Please participate in this Dhamma discussion to learn Buddha’s noble teaching.

 

 

Annual Concert 2017

The Dhamma and Sinhala Language School concert will be held on Saturday, 18th November 2017 at the Melrose High School from 5.30pm on wards. 

All are welcome!

 

Dhamma and Sinhala Language School

The School will be functioning every on Saturdays except ACT school holidays from 2.30pm to 5.30pm at the Sri Lanka Buddhist Vihara in Kambah.